නූතන මොහිණී නැගණියට
විශඝෝර වන සපුන් පරයනමිනිසුන් නිරතුරුව ගැවසෙන

මේ ගොම්මන් වැහි බීරුමේ
කිරි දරු දරාගෙන දොතින්
මගදුරට නෙතු යොමු කරන්
කඳුලැල් බිඳු නෙතු අග දරන්
හිඳන්නි නුඹ ඇයි මග බලන්
එනතුරා වත්දෝ පිය තුමන්
ඔබ දෝතට දරු තිළිණ දුන්
යළ වරක් මග වැරදිලාවත්
ඔබ වෙතට නේවි ඔහු නම්
තවත් සළෙලෙකු ඔබේ රුව දැක
තිළිණ දෙන්නටද හැකි තවත් කළලයක්
සැඟව ගොස් මේ කුහක ලොකෙන්
රැක ගනින් දරු වෙර යොදා හැකි ලෙසින්