..කාලාත්රය..
අළුයම..
හරියට පොහොට්ටුවක් වගේ

අහිංසකයි පිවිතුරුයි
හරිම සිරියාවයි
සුන්දරත්වය පිරිල
උදෑසන..
හරියට මලක් වගේලස්සනයි සුන්දරයි
ටිකක් දඟකාරයි
බඹරු සමනළ්ලු
කැරකෙනව හරියට
මද්දහන
හරියට ගහක් වගේමලින් ඵළින් සැදි
හරියට වැඩ....
කඩිසරයි
දරු මල්ලො...ගේ දොර
හැන්දෑව..
මහන්සියි හරියටහරිම නිසරුයි
හරියට ඵළ වැරුව ගහක් වගේ
අවට නෑ කිසිවෙකුත්
පාළුයි..තනියි
රාත්රිය..
නිහඬයි...නිසලයිඅඳුරුයි..ගුප්තයි..සීතලයි
ඒත් සැනසීමයි
සදාතනික සැනසීම
සදාතනික නින්ද...
ජීවිතේ,
ReplyDeleteකැරකෙයි
කාලාත්රය
ගෙවෙයි...
කාලය
Deleteපැනයයි
ජීවය
වියැකෙයි...